මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්රදේශයේ තාප්පයක් බඳිමින් සිටි තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.
මේ වන විට ඔවුන් බේරාගැනීමේ කටයුතු සිදුවන බවද පොලීසිය සඳහන් කළේය.
Get the latest creative news from FooBar about art, design and business.