සැප්තැම්බර් වැඩිහිටි දීමනාව හෙට (26) බැංකු ගත කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි.
අස්වැසුම ප්රතිලාභී පවුල් වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මෙම දීමනාව ලබා දෙයි.
මේ අනුව රුපියල් කෝටි 301.43 ක මුදලක් ප්රතිලාභීන් 602,852ක් සඳහා බැර කෙරෙන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.