මහරගම නාවින්න සුපිරි ප්රදර්ශනාගාරයක් ඉදිරිපිට දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 20450 ක් පොලිස් භාරයට ගෙන ඇත
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ දෙහිවල කළුබෝවිල විමල පාරේ පදිංචි හිටපු හමුදා නිලධාරියෙකි
සැකකරු කහතුඩුවෙහි කිරොත්තුඩු ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත
මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත