රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකුට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 1 ගෑම් 66 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 308 ක් පොලිසිය සදහන් කරයි.
ගෝනහෙන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකර සමඟ මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගස් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.