බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියි.
වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු පළාතෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බ්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ