පදියතලාව මරංගල ප්රදේශයේ දි තරුණයකු සහ තරුණියක ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිය පෙම්වතා පෙම්වතියගේ ගෙළ කපා ඔහුගේද ගෙල කපා ගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
Get the latest creative news from FooBar about art, design and business.