අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්රමාණයක් මේ වනවිට ලැබී ඇති බව සඳහන්.
අදාළ අභියාචනා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකියි.
අනතුරුව එම අභියාචනා සුබසාධක ප්රතිලාභ මණ්ඩලයට යොමු කරනු ඇති.
මේ අනූව හෙටින් පසුව, එම අභයාචනා සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.