ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය.