රාගම බටුවත්ත ග්රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (3) රාත්රී කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට මිය ගොස් ඇතැයි රාගම පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ යු ඒ රත්නායක නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා නිවසේ සිටියදී තීරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් දෙදෙනකු. මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවකින් සිදුකර ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත.