යෝජිත විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතා නායක රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ඒ අනුව එම වගන්ති විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ ජන මත විචාරණයකින් අනුමැතිය ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.