Share Facebook Twitter Reddit Pinterest Email බූස්ස බන්ධනාගාරයේදී ගෙල වැලලාගත් රැඳවියා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. එම රැඳවියා කොළඹ ප්රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වෙයි.