යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු පානදුර මාදුපිටියේ නිවෙසකට වෙඩි ප්රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
9 එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අව්යකින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් , වෙඩිප්රහාර දහයකට වැඩි ප්රමාණයක් එල්ලකර ඇති බවත් පොලිසිය සදහන් කරයි .
මත්කුඩු ජාවාරමක් මුල්කර ගනිමින් වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැක පල කරන බවද පොලිසිය සඳහන් කරයි .