නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට ලක්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 පමණ බව පොලිසිය කියයි.
නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදි සිදූ වූ අනතුර සිදුව ඇති ඇත.
තුවාල ලැබු තුවාල ලැබූ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වරායකු පවසීය.