Share Facebook Twitter Reddit Pinterest Email වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්රථම සිය ප්රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.