ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග කියයි .
ගුවන් හමුදාවේ විසිරයාමේ උත්සවයක පැරෂුට් සෙබළුන් රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
යානය අනතුරට පත්වන විට එහි 12 දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් 04 දෙනකු රෝහල්ගත කර ඇතැයි තවුරු නොවු පුවත් වාර්තා කරයි .