වීරකැටිය රන්න ප්රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
ඊයේ සවස පහට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
Get the latest creative news from FooBar about art, design and business.