Share Facebook Twitter Reddit Pinterest Email ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත. ආදිවාසීන් කාලයක් තිස්සේ කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසරදී ඇත. පොරව කර මත තබාගෙන ගමන් කිරීම ආදීවාසී ජන සම්ප්රදායේ මූලිකාංගයක් ලෙස සැලකේ.