නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉකුත් 8 වෙනි දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සැකපිට අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳයුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි.
හිටපු මහාචාර්ය සිව සුභ්‍රමණියම් රවින්ද්‍රනාත් මහතාට මිට වසර 18 කට පෙරදී හිටි හැටියේ අතුරුදහන් විය