Share Facebook Twitter Reddit Pinterest Email බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඇරැඹේ. එම විවාදය මැයි මාසයේ තවත් දිනයකද පැවැත්වීමට නියමිතය.