බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහවත්ත ප්රදේශයේ සිතලදොල ආරාණ්ය සේනාසන පාරේ කටුපොල්වත්තක දමාගොස් තිබියදි හමුවි ඇතියි යක්කලමුල්ල පොලිසිය පවසයි.
මේ වනවිය ඝාතකයන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භකොට ඇත.
මොහු නිවසේ මිදුලේ සිටියදි ඊයේ (13) පස්වරුවේ දි වෙඩි තබා ඝාතනය කොට තිබුණි.