පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට පොලීසිය පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා තිබේ.
පොලීසිය පැවසුවේ මෙම රථය තුළ වැලි සහ සැක සහිත මත්ද්‍රව්‍ය පටවා ගෙන යමින් ඇති බවට සැක කෙරෙන බවය.
එහිදී රියදුරු සහ සහයකයා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
පසුව රිය සහයකයා මන්දිගයි රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වී ඇති බව රොහල් බලධාරින් පොලීසිය වෙත දන්වා තිබේ.