උස්වැටකෙයියාව ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පමුණු ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසයි. එම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු පොළොන්නරුව ප්රදේශයේ සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.