ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම සඳහා සතියකට පොල් ගෙඩි ලක්ෂ හයත් හතත් අතර ප්‍රමාණයක් බෙදා හරින බව සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා මාධ්‍යට පවසා ඇත.කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා රජයේ වතු හතරට අයත් ශාඛා සමිතිවලින් පොල් ගෙඩියක් රුපියල් 110 බැගින් මිලට ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය. පොල් වතු හිමියන් සහ ඔවුන්ගේ ශාඛා සමිතිවලින් මෙලෙස පොල් එකතු කරගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

