ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මස 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළ යුතුව ඇතැයි හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම මිල සංශෝධනයේදී ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ වේදිකාවේ දී දුන් පොරොන්දුව අනුව ඉන්ධන මිල සදහා පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා සිටියි. එවිට ඉන්ධන ලීටරයකට 150/- ක් පමණ වන බද්ද ඉවත් කර රුපියල් 100ක වැනි මිලකට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි බව ද කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleවිදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක්
Next Article මැ.කො.ස. අලුත් විස්තර ඉල්ලයි

