ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි. ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවද පැවසූ ඒ මහතා ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවද පැවසීය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleඇමරිකාවෙන් ගුවන් හමුදාවට අලුත් සාමාජිකයෙක්
Next Article ළදු කැළෑවකින් මත්පෙති 35,470ක් සොයාගනියි

