රේගු නිලධාරීන් පසුගියදා ආරම්භ කළ වර්ජනයත් සමඟ බාහලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව බාහාලුම් රථ රියදුරන් පවසයි.
ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරීමට සඳහා විධිමත් වැඩපිළිවලක් සකස් කළ යුතු බවය.
අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් “අද දෙරණ” මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම තත්ත්වය කඩිනමින් යාථාතත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවය.