(ආරියරත්න රණබාහු)
දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි
එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleඅද සවසත් තදින් වැස්ස
Next Article ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි