Share Facebook Twitter Reddit Pinterest Email ශ්රී ලංකා මහ බැංකුව ඊයේ (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ. ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 ක ද, පවතී.