Share Facebook Twitter Reddit Pinterest Email පාසල් දරුවන් ප්රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. ජාතික ප්රවාහන කොමිෂන් සභාව මීට අදාළ කෙටුම්පත සකස් කර ඇත.