මෙරට අවශ්‍ය තවත් අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද සූදානම් කර ඇතැයි ඔහු කීය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව පොලිස්පතිවරයා පැවසීය.