Share Facebook Twitter Reddit Pinterest Email කුරුණෑගල – ගිරිඋල්ල ප්රධාන මාර්ගයේ කිවුල්ගල්ල ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ලොරි රථයක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.