මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ සිටී.
මෙම තනතුරට පත්වීමට පෙර ඔහු ආරක්ෂක සේනා ආඥාපති ( බටහිර) ලෙස රාජකාරිය කළේය.
මේජර් ජෙනරාල් පීරිස් මහතා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලේ සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. යුද හමුදාවට සම්බන්ධ වී ඇත්තේ 1988 වසරේදීය .