Share Facebook Twitter Reddit Pinterest Email පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර්වීදිය ප්රදේශය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් ආමර්වීදිය ප්රදේශයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.