අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නොවැම්බර් මස නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleතවත් දිස්ත්‍රික්කයක රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
Next Article සමාජ මාධ්‍ය පනතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

