තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පවසන්නේ අදාළ දුම්රිය සේවය එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කරන බවය.
මඩු දේවස්ථානයේ මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.