ආනයනය කළ මෝටර් රථ 03ක් හම්බන්තොට වරායෙන් නිදහස් කරදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් මිලියන 6.2ක් ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්වය.