වන්දනා ගමන්-සංචාර හා චාරිකාවන්ගෙන් වළකින ලෙස දැනුම්දීමක්

0
38

ඉදිරි සති දෙකක කාලය තුළ වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරතවීමෙන් වළකින ලෙස බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසන්නේනව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.