වැලිකන්ද සදුන්පිටිය ප්රදේශයේදී, කාන්තාවක් ඩී ඇලට වැටී දියේ ගිලී තිබෙනවා
අදාළ කාන්තාව වැලිකන්ද රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ
මිය ගිය තැනැත්තියගේ වයස අවුරුදු 35ක් වන අතර ඇය සදුන්පිටිය වැලිකන්ද ප්රදේශයේ පදංච්කාරියක්.
පොලිසිය සදහන් කළේ මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.