අකුරැස්ස, අමලගොඩ මංසන්ධියේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් අසළ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් අකුරැස්ස මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අදාළ වාහන අලුත්වැඩියා කරන ස්ථානයෙන් සේවා ලබා ගැනීමට පැමිණි සිව් දෙනෙකු සහ එහි හිමිකරු එලෙස අනතුරට ලක්ව ඇති බවට වාර්තාවේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleජනපති,ජනපතිවරනයට විදයම සොයයි
Next Article ඇස්ප්රින් ඖෂධ කාණ්ඩ 2ක් භාවිතයෙන් ඉවතට

