පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වැඩ බලන පොලිස්පති වරයා ලෙස මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ කතානායක මහින්ද යාපාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදීයි.