පනාමුර – කෝන්කටුව ප්රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මත්පැන් පානය කළ පුද්ගලයන් පිරිසක් අතර ඇතිවූ ආරවුලක ප්රතිඵලයක් ලෙස ඊයේ (15) රාත්රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Get the latest creative news from FooBar about art, design and business.