දෙහිවල, ඕබන් ප්රදේශයේදී පසුගිය 10වැනි දින පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ සකකරු පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද (13) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිර්රිමට නියමිතයි.