Share Facebook Twitter Reddit Pinterest Email නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.