රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි.
මිහින්තලා ආලෝක පූජාව අවසන් කරමින් පැවති ඊයේ (04) සාකච්ඡාවකදී උන්වහන්සේ සවේදී ව ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.