මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පමණ ළමයින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
දැනට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැඩි ඩෙංගු ව්‍යාප්තියක් වාර්තා වන බවයි එම ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් මීට පෙර පැවති දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව මේ වන විට අඩුවෙමින් පවතින බව ඔහු කියා සිටියා.
මෙම ප්‍රවෘත්තිය ඇතුළු තවත් නවතම ප්රවෘත්ති සඳහා පිවිසෙන්න අඅඅගයසරමබැඅිගකන වෙබ් අඩවියට.