යුරෝපා සංගමය විසින් ෆේස්බුක් මව් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 3 ක දඩයක් නියම කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා ජාතිකයින්ගේ දත්ත ඇමරිකාවට හුවමාරු කිරීමේ චෝදනාව මත මෙම දඩ මුදල නියම කර ඇති බවයි.
Get the latest creative news from FooBar about art, design and business.