ගෘහ සේවය සඳහා ඕමානයට ගිය තලවාකැලේ පදිංචි කාන්තාවකට බලහත්කාරයෙන් ගබ්සාවක් කළ පුවතක් වාර්තා වී තිබෙනවා.
ඇය තලවාකැලේ ප්රදේශයේ පදිංචිකාරිනියක්.
මේ අතර ගෘහ සේවය සඳහා ඕමානයට ගොස් විවිධ කරදර පීඩාවලට ලක්ව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටින කාන්තාවන් දින කිහිපයක සිට විරෝධතාවල නිරත වන බවයි වාර්තා වන්නේ.