දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයක දී පුද්ගලයෙකුට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (09) රාත්‍රීයේ වූ මෙමම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.
පහර කෑමට ලක්ව ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.