ඉන්දීය සම්භවයක් සහිත Vedant Patel අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අන්තර්වාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, වත්මන් මාධ්‍ය ප්‍රකාශක Ned Price මෙම මාසයේදී එම තනතුරට සමුදීමට නියමිතව ඇති පසුබිමකය.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් වුවද අමෙරිකානු රාජ්‍ය ලේකම් යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ඇති බවය.