මෙරට වකුගඩු රෝගීන්ගේ බරපතල ඉහළ යාමක් නිරික්ෂණය වී ඇති බව වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසයි.
ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා මෙම අදහස් පලකළේය.
වෛද්‍යවරයා ප්‍රකාශ කළේ කෘෂිකාර්මික කලාප ආශ්‍රිතව වාර්තා වන වකුගඩු රෝගීන්ගේ කැපී පෙනන ඉහළ යාමක් මේ වන විට දක්නට ලැබෙන බවය.